Sunday, July 24, 2011

අරැම පුදුම SMS



ඔන්න කස්ටිය තක්කු මුක්කු වෙලා යන Site එකක් අරගෙන ආව. O.o ඔන්න ඉතින් මේ Site එකෙන් පුලුවන් Free SMS යවන්න. ඔන්න දැන් කට්ටිය හිතයි මම මේ පරණ පත්තරයක් කියවල ඇවිල්ලද කියල. මොකද Free SMS  කියන්නෙ අපිට අලුත් දෙයක් නෙමෙයිනේ.
ඉන්න ඉන්න විස්තරේ කියන්නං....

ඔන්න මේකයි..

මේක Free SMS දෙන Site එකක් තමයි. ශ්‍රී ලංකාවට SMS 25ක් විතර දෙනව. පිට රටටත් දෙනවා.Sure  එකටම යවන SMS එක යනවත් එක්ක (මොකද ගොඩක් Site වල Send උනා කියල පෙන්නුවට මගදි අස්ථාන ගත වෙනව නොවැ .. හික් හික්) 
අනික ගොඩක් Site වල SMS එක යන්නෙ Site එකේ Number එකකින්. නමුත් මේ Site එකේ SMS එක යන්නෙ අපි දෙන Number එකෙන්.
මේකෙ තියන අනික් විශේෂත්වය තමයි මේකෙන් පුලුවන් වෙන කෙනෙක් යවන විදිහට SMS යවන්න..

නෑ.....
නෑ.. නෙමෙයි ඔවු...

මමත් කරල බැලුව. බඩු වැ‍ඩ. කවුරැහරි අන්දන්න කියාපු Site එක. 

ඔය හැකිං වැඩ වලට උන්නදුවක් තියන අයට පොඩ්ඩක් හිතල බැලුවොත් ලොකු දෙයක් කර ගන්න බැරි වෙන එකක් නෑ.

වැඩි කථා ඕනෙ නෑ. මෙන්න Link එක


අනේ ඔන්න මාව අන්දන්න එපා හොදේ.... :D

No comments:

Post a Comment