මගේ HDD එකේ තිබුනු Bad Sectors නිසා මීට මාසෙකට විතර කලින් වැඩ කරන් නැතුව ගියා. පස්සෙ අවශ්‍යම කරන File ගන්න ඕන නිසා HDD recovery එකක් දාල File ටික ගත්ත. ඒත් HDD එක හරි ගියේ නෑ. ටික කලකින් ආයිමතේ ලෙඩේ ආව. ඉතින් මොනව කරන්නද ආයි Format කරා කියමුකො. මට එපාම වෙලා ජංජාලෙ මේක ගැන හොයල බැලුව. ඔන්න එතකොට තමයි මට මේ ජිල්මාට් එක හම්බ වුනේ. සිරාම භාණ්ඩයක් මේ. නමින් HDD Regenerator 2011 . පරණ HDD එක අලුත් එකක් වගේ ගොඩ දාන්න පුලුවන් මේකට.
මේ Software එකෙන් Bootable Pen එකක් Bootable CD හරි එකක් හරි Create කරන්න ඕන. පස්සෙ ඒකෙන් Boot කරාම ඊලගට කරන්න ඕන ඒව පෙන්නනව. 500GB වගේ Normal HDD එකක් Regenerate වෙන්න 5-6Hr වගේ කාලයක් ගන්නව (Bad sectors ප්‍රමාණය මත තීරණය වේ). කීප වරකට කරන්නත් පුලුවන්.
පහල ලින්කුවෙන් Torrent එක Download කරගෙන ඒකෙන් Software එක Download කරගන්න.
No comments:
Post a Comment