Saturday, August 13, 2011

FREE ShareCash Premium Account!!




WWW.sharecash.org


කියපු ගමන් කස්ටියගෙ මූණු ටික ඇඔුල් වෙලා යනව නේ..
ඔව් ඔව් කථාව ඇත්ත. මොකද ඒ Site එකෙන් File එකක් Download කරගන්න ගියාම Survey form Fill  කරන්න වෙනවනේ. 
හාපෝ කරන්න පුලුවන් වැඩක්ද නේ.. අනික ලංකාවෙ අපිට 
ඒතේ Premium Account එකක් තිබුන නම්... ඒත් කෝ සල්ලි නේද?...

හරි හරි ඔන්න flashup89.blogspot.com එකෙන් ගෙනාව ඒකටත් ‍බෙහෙතක්

වැඩි කථා ඕනෙ නෑනෙ. වැඩේ මෙහෙමයි කරන්නෙ



දාන්න Email එකක් මෙන්න මේ Address එකට admin@share cash.org

පහලින් දාන්නම් ලියන විධිහ


Hello, I am just writing this email to bring attention to the faulty survey system, I have tried multiple times to unlock a simple .01kb file, and failed, nearly 2 hours wasted. I have now signed up to over 20 different product mailing lists, entered my phone for multiple billing services and completed numerous surveys, but still my download is still locked. It unlocked once, but my browser immediate blocked the download.

Regards..




වැඩේ හරි ගියොත් ඔයාලයි එකට එයි එකක් 2 එකකුත් එක්ක.
100%  වැඩේ හරි යයි කියල නම් කියන්න නෑ. ඒත් 90% විතර හරි යනව.
කරල බලන්න කෝ..

Sunday, July 24, 2011

අරැම පුදුම SMS



ඔන්න කස්ටිය තක්කු මුක්කු වෙලා යන Site එකක් අරගෙන ආව. O.o ඔන්න ඉතින් මේ Site එකෙන් පුලුවන් Free SMS යවන්න. ඔන්න දැන් කට්ටිය හිතයි මම මේ පරණ පත්තරයක් කියවල ඇවිල්ලද කියල. මොකද Free SMS  කියන්නෙ අපිට අලුත් දෙයක් නෙමෙයිනේ.
ඉන්න ඉන්න විස්තරේ කියන්නං....

ඔන්න මේකයි..

මේක Free SMS දෙන Site එකක් තමයි. ශ්‍රී ලංකාවට SMS 25ක් විතර දෙනව. පිට රටටත් දෙනවා.Sure  එකටම යවන SMS එක යනවත් එක්ක (මොකද ගොඩක් Site වල Send උනා කියල පෙන්නුවට මගදි අස්ථාන ගත වෙනව නොවැ .. හික් හික්) 
අනික ගොඩක් Site වල SMS එක යන්නෙ Site එකේ Number එකකින්. නමුත් මේ Site එකේ SMS එක යන්නෙ අපි දෙන Number එකෙන්.
මේකෙ තියන අනික් විශේෂත්වය තමයි මේකෙන් පුලුවන් වෙන කෙනෙක් යවන විදිහට SMS යවන්න..

නෑ.....
නෑ.. නෙමෙයි ඔවු...

මමත් කරල බැලුව. බඩු වැ‍ඩ. කවුරැහරි අන්දන්න කියාපු Site එක. 

ඔය හැකිං වැඩ වලට උන්නදුවක් තියන අයට පොඩ්ඩක් හිතල බැලුවොත් ලොකු දෙයක් කර ගන්න බැරි වෙන එකක් නෑ.

වැඩි කථා ඕනෙ නෑ. මෙන්න Link එක


අනේ ඔන්න මාව අන්දන්න එපා හොදේ.... :D

Saturday, July 23, 2011

2011-07-22 Kaspersky Keys


මෙන්න 2011-07-22  Kaspersky Keys බාගන්න.
Password - flashup89.blogspot.com

Charter HDD ගොඩගමු


මගේ HDD එකේ තිබුනු Bad Sectors නිසා මීට මාසෙකට විතර කලින් වැඩ කරන් නැතුව ගියා. පස්සෙ අවශ්‍යම කරන File ගන්න ඕන නිසා HDD recovery එකක් දාල File ටික ගත්ත. ඒත් HDD එක හරි ගියේ නෑ. ටික කලකින් ආයිමතේ ලෙ‍ඩේ ආව. ඉතින් මොනව කරන්නද ආයි Format කරා කියමුකො. මට එපාම වෙලා ජංජාලෙ මේක ගැන හොයල බැලුව. ඔන්න එතකොට තමයි මට මේ ජිල්මාට් එක හම්බ වුනේ. සිරාම භාණ්ඩයක් මේ. නමින් HDD Regenerator 2011 . පරණ HDD එක අලුත් එකක් වගේ ගොඩ දාන්න පුලුවන් මේකට.


මේ Software එකෙන් Bootable Pen එකක් Bootable CD හරි එකක් හරි Create කරන්න ඕන. පස්සෙ ඒකෙන් Boot කරාම ඊලගට කරන්න ඕන ඒව පෙන්නනව. 500GB වගේ Normal HDD එකක් Regenerate වෙන්න 5-6Hr වගේ කාලයක් ගන්නව (Bad sectors ප්‍රමාණය මත තීරණය වේ). කීප වරකට කරන්නත් පුලුවන්.


පහල ලින්කුවෙන් Torrent එක Download කරගෙන ඒකෙන් Software එක Download කරගන්න.

X-Men: First Class (2011)


X-men කථා මාලාවේ අලුත්ම කථාව. අවසාන එකද මුල් එකද මන්ද :P


Direct Download කිරීමට පහත link එක මත click කරන්න. Extension එකට Rename පාරක් දා ගන්න.

Fast & Furious 5 (2011)


ඔන්න Fast & Furious කථා මාලාවේ 5 වැනි කථාව Direct Download එකක් විධිහට පහල Link එකෙන් බාගන්න පුලුවන්. PPVRip එකක් උනාට අවුලක් නෑ. ( IDM එකෙන් නම් Resume කරන්නත් පුලුවන්)







Tab Phishing ගැන දන්නවද?




ඔන්න කස්ටිය පොඩ්ඩක් විතර ලොකු Attention එකක් දෙන්න ‍‍‍‍‍ෙඕන කථාවක් තමයි මේ. කස්ටිය Facebook Hacking ගැන ලොකු උන්නදුවක් තියනව නොවැ. මමත් ඉතිං ඕක ගැන හොයල බලන උනක් තිබුණු නිසා මං ජංජාලෙ ඕක ගැන හෙව්ව. ඉතිං මට හම්බ උනා අලුත්ම Phishing Attack එක. මේකෙන් FB විතරක් නෙමෙයි ඕන එකකට ගේම දෙන්න පුලුවන් (ගේම බැරිනං කාමරයක් හරි දෙන්න පුලුවන් :D)
අඩුම ගානේ මේව නොකරනවනං මේවයින් ‍‍‍බේරෙන්න හරි මේ Post එක වැදගත් වෙයි කියල හිතුනු නිසයි දාන්නෙ (මම නං මේව කරන් නෑ :v) ගොඩක් අය දන්නව ඇති නොදන්න අයත් කීප දෙනෙක් හරි ඉන්නව ඇති නේ..

මේකට කියන්නෙ Tab Phishing …..මේකෙ Procedure එක මෙහෙමයි..

ඔන්න හිතමු අපි පුරැදු විධියට Facebook Log වෙලා එහෙම තව Tab එකක් අරගෙන mail check කරකර තව Tab එකක් ඇරගෙන Youtube Vedio එකක් බලනවයි කියල (උපකල්පනය - මේකෙ ඉන්න අය මම වගේම කාලය ඉතුරැ කරන්නෙ එහෙමයි කියා සිතීම :D) ඔන්න එකපාරටම Notification එකක් එනව FB Tab එකට. ඉතින් අපි මොකද්ද කරන්නෙ ඒක උඩ Click කරල ඒක බලනව නේ.. ඔන්න එතකොටම massage එකක් එනව Login Request එකක්. අපි Log වෙලා හිටිය එක නිසා වැඩිය හිතන්නෙත් නෑ එක දෙනව . ඒ කියන්නෙ Sorry.com වෙලා ඉවරයි කියන එක :O

ඒ කියන්නෙ අපි වෙන Tab එකක ඉන්න අතරෙ අපේ FB එකේ URL එක Fake URL එකකට මාරැ වෙලා..
ඔන්න ඕකයි Procedure එක.

මේවයින් බේරෙන්න නම් හැම වෙලාවෙම URL එක ගැන Attention එකක් තියා ගන්න.

Microsoft Security Updates install කරගෙන තියා ගන්න (IE use කරන අයට විශේෂයි , XP Use කරන අයට අති විශේෂයි)
Internet Security එක Update එකේ තියා ගන්න
3rd  Party Software වලට FB Link
කරන්න එපා
පුලුවන් නම් Secure Browsing (https://) එකක් Use කරන්න.(සමහර අය කරන ජිල්මාට් වැඩ වලට Secure Browsing එක කරදරයක්ලුනේ ;-) )

එහෙනන් කට්ටියට එහෙම දෙයක් නෙවේවා කියල ප්‍රර්ථනා කරනව :)


Keyboard එකේ Disco නටමුද?



ඔන්න අද සෙට් ඒකට දෙන්න යන්නෙ පොඩි ආතල් වැඩක්. (ටිකක් පරණයි.) මෙන්න මේක Notepad ඒකකට copy කරල .vbs ඒකක් විධිහට Save කරන්නකෝ. දැන් Execute කරන්න.




Set wshShell =wscript.CreateObject("WScript​.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop